English Alphabet / Character "U"
- unruffled
a. නිශ්චල, a. සන්සුන් - unruly
a. කුළු, a. දඩබ්බර, a. නීතිරීතීන් නොසලකන ... - unsaddle
vt. අසුපිටින් බිම භෙළනවා - unsafe
a. අගතිගාමී වියහැකි, a. ආරක්ෂා රහිත, a. තීන්දුවක් විනිශ්චයක් අසාධාරණ විය හැකි ... - unsaid
a. නොකියන ලද, a. සිතාගත හැකි - unsatisfactory
a. අසතුටුදායක, a. බාරගත නොහැකි, a. සතුටුදායක නොවූ - unsatisfied
Law. අසන්තෘප්ත, a. නොතිත් - unsatisfied creditor
Acc. අසන්තෘප්ත ණය හිමියා, Law. අසන්තෘප්ත ණයහිමියා - unsatisfied debt
Law. අසන්තෘප්ත ණය, Law. නොගෙවූ ණය - unsatisfied judgement
Law. අසන්තෘප්ත විනිසුම