English Alphabet / Character "U"
- unqualified
Acc. අනනුසීමිත, Aes. අපරියාප්ත, a. අසමර්ථ ... - unquestionable
a. සහතික, a. සැක නොකළයුතු - unquestioned
a. නිශ්චිත, a. ප්‍රශ්න කිරීමකට භාජන නොවූ, a. ප්‍රශ්න නොකළ ... - unquestioning
a. කිසිත් නොවිමසා කරන, a. සම්පූර්ණ - unravel
vt. අවුල් අරිනවා, vt. බේරුම් කරනවා, vt. විසඳනවා - unread
a. නූගත් - unreadable
a. කියවිය නොහැකි, a. නීරස - unreal
Soc. අතථ්‍ය, Mat. අතාත්ත්වික, a. අභූත ... - unrealised
Acc. අනුපලබ්ධි, Acc. උපලබ්ධි නොවූ - unrealised cheques
Acc. උපලබ්ධි නොවූ චෙක්පත්