English Alphabet / Character "U"
- unpack
vt. ගලවනවා, Acc. විචයනය කරනවා - unpaged
a. පිටු අංක නොයෙදූ - unpaid
a. නොගෙවනලද - unpaid annuity
Mat. නොගෙවූ වාර්ෂිකය - unpaid calls
Law. නොගෙවූ ඇරියුම්ි - unpaid expenses
Law. නොගෙවූ වියදම් - unpaid family worker
Sta. පඬ් නොලබන පවුලේ සේවකයා - unpaid seller
Law. නොගෙවනු ලැබූ විකුණුම්කරු - unpaid services
Acc. නොගෙවන ලද සේවා, Eco. නොගෙවෙන සේවා - unpaid shares
Acc. නොගෙවන ලද කොටස්