English Alphabet / Character "U"
- unnatural death
Law. අස්වාභාවික මරණය - unnatural offence
Law. අස්වාභාවික කාමාචාරය - unnatural services
Law. මධ්‍යස්ථ නො වන සේවා - unnecessary
a. අනවශ්‍ය, a. නුවුවමනා - unneeded
a. උවමනා නැති, a. නුවුවමනා - unnerve
vt. අධෛර්ය කරනවා, vt. හිත වංචල කරනවා - unnoticed
a. ඇස නොගැසී, a. නොපෙනී - unobjectionable
a. පිළිගත හැකි, a. විරුද්ධ විය නොහැකි - unobservant
a. අපරීක්ෂාකාරී, a. නිරීක්ෂා නොකරන - unobserved
a. නිරීක්ෂණය නොකළ, a. නිරීක්ෂණයට හසු නොවූ, a. නොපෙනී