English Alphabet / Character "U"
- unrefined
a. අමන, Aes. අසංස්කෘත, a. ග්රාම්ය - unregenerate
a. නොහැදුණු, a. පුනර්වර්ධිත නොවූ, a. හිතුවක්කාර ලෙස වැරදි හෝ නරක - unrelated
a. අසම්බන්ධ - unrelenting
a. අනුකම්පා රහිත, a. ක්රෑර - unreliability
Sta. අවිශ්වස්යතාව - unremitting
a. අනවරත, a. නැවතීමක් නැති - unrequited
a. නිෂ්එල - unreserved
Law. අනවශේෂ, Law. අප්රතිනමිත, Law. ප්රතිනමනය නොකළ ... - unresolvable
a. ගැටලුවක් අර්බුදයක් නොවිසඳිය හැකි - unresolved
a. අදිටන් රහිත, a. අනිශ්චිත, a. කෙසේ කළ යුතුදැයි නොදන්නා ...