English Alphabet / Character "U"
- unseasonable
a. අකාල, a. අයෝග්‍ය - unseasonal
a. අකාලික, a. අවාරික, a. කාලයට නොගැළපෙන - unseasonally
adv. අකාලයේ - unseasoned
a. අබ්බැහි නොවූ, a. නොමේරූ, a. ලුණු ආදියෙන් රස නොගැන්වූ - unseeing
a. අන්ධ, a. නොදකින - unseemly
a. අශෝභන, a. නොහොබනා - unseen
a. අදර්ශන, a. අදෘශ්‍ය, a. අදෘශ්‍යමාන ... - unsettle
vt. අවුස්සනවා, vt. කලබල කරනවා - unsettled
a. කලබල සහිත, a. කැලඹුණු, a. මනුෂ්‍ය වාසයක් නැති ... - unshakable
a. අභේද්‍ය, a. අවල, a. නිසංසල ...