English Alphabet / Character "U"
- unit automatic exchange
Ele. ඒ ස්ව වි, Ele. ඒකක ස්වයංක්‍රිය විනිමය - unit call
Ele. ඇමැතුම් ඒකකය - unit central processing
Inf. ඒකකය මධ්‍යම සැකසුම්, Acc. මධ්‍යම සැකසුම් ඒකකය - unit economic
Geo. ආර්ථික ගණය, Geo. ඒකකය ගණය - unit elasticity
Acc. ඒකක නම්‍යතාවය, Eco. ඒකීය නම්‍යතාව - unit element
Mat. ඒකක අවයවය - unit sphere
Mat. ඒකක ගෝලය - unit square
Mat. ඒකක සමචතුරස්‍රය - unit stage sampling
Acc. ඒක පිය නියැදීම, Sta. ඒක පිය නියැදීම - unit strength
Civ. ඒකක ප්‍රබලතාව