English Alphabet / Character "U"
- unfriendly
a. අමිතුරු, a. අමෛත්‍රී - unfruitful
a. අපල - unfulfilled
a. ඉටු නොකළ, a. සම්පූර්ණ නොකළ - unfurl
vt. දිග අරිනවා - ungainly
a. අශෝභන - ungenerous
adj. ත්‍යාගශ්‍රීලි නොවන, adj. මසුරු - ungodly
a. දුෂ්ට, a. භක්තියක් නැති, a. ශ්‍රද්ධාවක් නැති - ungovernable
a. අදම්‍ය, a. නපුරු, a. මැඩපැවැත්විය නොහැකි - ungracious
a. අවිනීත, a. අශිෂ්ට, a. අශෝභන - ungrateful
a. අකෘතඥ, a. ගුණමකු, a. මකු ...