English Alphabet / Character "U"
- uninformed
a. නොදන්වන ලද - uninhabitable
a. වාසය කළ නොහැකි, a. වාසය කිරීමට නුසුදුසු - uninhabited
a. ජනශූන්‍ය, a. පදිංචියක් නැති, a. මනුෂ්‍යවාසයක් නැති ... - uninspiring
a. නීරස - unintelligible
a. අවිෂය, a. තේරුම් නොගතහැකි - unintelligible talk
n. අණ්ඩර දෙමළ - unintended
a. අදහස් කර නොතිබුණ, a. අපේක්ෂා නොකළ - unintentional
a. අදහස් නොකළ, Soc. අනධ්යාශයික, Psy. අනභිප්රායික ... - uninterested
a. උනන්දුවක් නැති - uninteresting
a. ඇල්මක් නූපදන, a. උනන්දුවක් ඇති නොකරන, a. උනන්දුවක් නොදක්වන