English Alphabet / Character "U"
- undisturbed possession
Mng. අඛණ්ඩ සන්තකය, Mng. අබාධිත සන්තකය, Law. නිරවුල් බුත්තිය - undiversified
Acc. ඒකාංග, Acc. විවිධාකාර නොවූ - undivided
a. නොබෙදූ, a. මුළු, a. සම්පූර්ණ - undo
vt. ගලවනවා, vt. දූෂ්‍ය කරනවා, vt. නිෂ්ප්‍රභ කරනවා ... - undoing
n. විනාශය - undone
a. නොකරන ලද - undoubted
a. නිශ්චිත, a. නිසැක, a. සත්‍ය - undoubtedly
adv. නිරනුමානව - undress
n. අනියම් ඇඳුම්, vt. ඇඳුම් ඉවත් කරනවා, vt. ඇඳුම් ලිහනවා ... - undressed
adj. ඇඳුම් නොඇඳි, adj. සම්පූර්ණ හෝ අඩ නිරුවත්, adj. සැරසුමක් නැති අහර