English Alphabet / Character "U"
- undies
n. කාන්තාවන්ගේ යට ඇඳුම් - undifferentiated
a. අවිභින්න, a. අස්එටික, a. වෙන්නොවුණු - undifferentiated entry
Oth. අවිශේෂිත සංලේඛය - undifferentiated product
Eco. අප්රභින්න නිෂ්පාදිතය - undignified
a. උතුමන්ට නොගැළපෙන, a. නොසරුප් - undiplomatic
a. උපා නැණ නැති, a. උපායශ්රීලී නොවන - undirectional current
Phy. ඒක දිශ ධාරාව - undirectional flow
Phy. ඒක දිශ ප්රවාහය - undischarged
Law. අනාක්ෂිප්ත, Law. නොමුදවන ලද - undischarged bankrupt
Acc. අනාක්ෂිප්ත බංකොලොත්කරු, Eco. අමුංචිත බංකොළොත්කරු, Eco. නොවිදු බංකොළොත්කරු