English Alphabet / Character "U"
- uneasy
a. අපහසු, a. කලබල සහිත, a. නොසන්සුන් ... - uneatable
a. ආහාරයට ගත නොහැකි - unecessary
a. අනවශ්‍ය - uneducated
a. අල්පශ්‍රැත, a. නූගත් - unemlployable
Eco. අසේවායෝජ්ය - unending
a. අනන්ත, a. අප්‍රමේය, a. කෙළවරක් නැති - unenlightened
adj. අනවබෝධ, adj. අප්රබුද්ධ - unenlightenment
n. අවිද්‍යාව, n. නොදන්නාකම - uneployed
Law. රක්ෂාරහිත, Law. රැකියා නැති - unequal
a. අසම, a. අසමාන, a. යමක් කිරීමට අපොහොසත්