English Alphabet / Character "U"
- underhand
adv. අත යට, a. නීච, a. රහස් ... - underlessee
Law. අතුරු බදුකරු, Law. අනුබදුකරු - underling
n. ඇබිත්තයා, n. යටතේ සිටින්නා, n. සේවකයා - underlying
a. ගැබ්වූ, a. පාදක වූ, a. පෙනෙන ... - undermine
vt. පීඩාවට පමුණුවනවා, vt. යටින් හාරා බිඳිනවා, vt. රහසින් අනතුරු කරනවා - undermined coefficient
Acc. අනිර්ණිත සංගුණකය - underneath
adv. අස්සෙහි, adv. අස්සේ, prep. පහළ ... - underpants
n. යට කලිසම - underpin
vt. මුක්කු ගහනවා, Civ. යටි තහවුරු කරනවා, Civ. යටි තහවුරුව - underpining
Civ. යටි තහවුරුව