English Alphabet / Character "U"
- unconquered
a. අජීත, a. අපරාජීත - unconscionable
a. අධික, a. අයුතු - unconscious
a. අචේතනික, Log. අවිඥානය, a. අසංඥ ... - unconscious automatism
Law. අසංඥෙය ස්වයංගමත්වය - unconscious mind
Log. අවිඥානක මතය, Soc. අවිඥානක මනස, Soc. භවාංග සිත - unconscious the
Psy. අසංඥය, Psy. විසංඥය - unconsciousness
Soc. අසඥතාව, n. විසංඥතාව, Soc. විසඥතාව - uncontrollable
Law. අදම්‍ය, Acc. පාලනය කල නොහැකි, Acc. මැඩ පැවැත්විය නොහැකි - uncontrollable impulse
Law. අදම්‍ය ආවේගය - uncontrollable inflation
Acc. මැඩ පැවැත්විය නොහැකි උද්ධමනය