English Alphabet / Character "R"
- repealed
a. අවලංගු - repeat
vt. අනුව කරනවා, vt. අනුව කියනවා, v. අස්වනවා ... - repeated
Mat. ප්රනරාවර්ත, a. පුනරාගත - repeatedly
a. පිට පිට, prep. පුනපුනා - repeating decimal
Mat. පුනරාවර්තන දශමය - repeating instruments
Sur. පුනරාවර්තන උපකරණ - repel
vt. ආපසු පලවා හරිනවා, vt. නෙරපා දමනවා, vt. පහරක් වළකනවා ... - repellent
a. ඉතා අරුචි වූ, a. පිළිකුල් ඇති කරන, Aes. විකර්ෂකය - repent
vt. පසුතැවිලි වෙනවා, v. ළතැවෙනවා - repentance
n. කුකුස, n. පශ්චාත්තාපය, n. විප්රතිසාරය ...