English Alphabet / Character "R"
- remarkable
a. අපූර්ව, a. පුදුම, a. විශිෂ්ට - remedy
n. චිකිත්සාව, n. තිකිච්ඡාව, n. ප්රතිකර්මය ... - remember
vt. අන්යයෙකුගේ ආචාරය, v. මතක තබා ගන්නවා, vt. මතක තබාගන්නවා ... - remembering
Soc. ආවර්ජනය, Soc. ස්මරණය, Soc. සිහිකිරීම - remembering former births
n. ජාතිස්මරණඥානය - remembrance
n. අනුස්මරණය, Soc. ස්මෘතිය, Soc. සිහිය - remembrances
n. සමාචාර - remind
v. නගනවා, v. නඟනවා, vt. මතක් කරනවා ... - reminder
n. මතක් කිරීම සඳහා වූ උපක්රමය, n. මතක්කිරීම - reminiscence
Psy. පිළිසැමරුම