English Alphabet / Character "R"
- represontationism
Log. සංදර්ශකවාදය - repress
vt. යටපත් කරනවා - repression
n. අවරෝධනය, n. මැඬ පැවැත්වීම - repressive
Soc. අවරෝධන, a. නපුරු, a. යටපත් කරන ... - reprimand
vt. තදින් තරවටු කරනවා, v. තරවටු කරනවා, Mng. තරවටු කිරීම - reprisal
n. එකටෙක කිරීම, n. පලිගැනීම, Soc. ප්රතිප්රහාරය ... - reproach
n. අපකීර්තිය, n. අපවාදය, vt. අවලාද කරනවා ... - reproachful
a. අවලාද සහිත, a. නින්දාත්මක - reprobate
a. අවලම්, a. ජඩ, a. දුෂ්ට ... - reprobateness
n. දුෂ්ටකම, n. නීචකම, n. පාපිෂ්ටකම