English Alphabet / Character "R"
- replace
v. කෙනෙකු වෙනුවට පත් කරනවා, Mat. ප්රතිස්ථාපනය කරනවා, Inf. ප්රතිස්ථාපනය කරන්න ... - replaceable
Che. ප්රතිස්ථාපනය කළ හැකි, Che. ප්රතිස්ථාප්ය - replacement
Acc. ආදේශනය, Mng. ප්රත්යාදේශනය, n. ප්රතිසංස්ථාපනය ... - replacement cost
Eco. ප්රතිසම්පාදන වියදම්, Eco. ප්රතිස්ථාපන වියදම් - replacement cost principle
Acc. ප්රතිෂ්ඨාපන පිරිවැය මූලධර්මය, Eco. ප්රතිස්ථාපන වියදම් මූලධර්මය - replacement costs
Acc. ආදේශන පිරිවැය, Acc. ප්රතිසම්පාදන පිරිවැය, Acc. ප්රතිස්ඨාපන පිරිවැය - replacement demand
Sta. ප්රතිස්ථාපන ඉල්ලුම - replacement deposit
Geo. ප්රතියෝජන නිධිය, Geo. ප්රතිස්ථාපන නිධිය - replacement orebody
Civ. ප්රතිස්ථාපන ලෝපස් කඳ - replacement theory
Bot. ප්රතිස්ථාපන වාදය