English Alphabet / Character "R"
- reposition
v. තැන් වෙනස් කරනවා, v. වෙනත් තැනක තියනවා - repository
n. කෝශය, Aes. කෝෂ්ඨය, Aes. කෝෂ්ඨාගාරය ... - repository table
Sta. උපනිධි වගුව - repossess
vt. නැවත බුක්තිය ලබා ගන්නවා - repp
n. ඝන රෙදි වර්ගයක් - reprehend
vt. තරවටු කරනවා, vt. ද්යෝෂාරෝපණය කරනවා, Mng. දොස් පවරනවා - reprehensible
Log. ගර්භණිය, a. ගර්හා කළයුතු, a. දුෂ්ට - reprehension
n. චෝදනාව, n. තරවටුව - represent
vt. ඉදිරිපත් කරනවා, vt. ඉදිරිපත් වෙනවා, vt. කියා සිටිනවා ... - representation
n. ආදර්ශය, n. කියාපෑම, n. චිත්රය ...