English Alphabet / Character "R"
- renewal premium
Law. අලුත්කිරීමේ වාරිකය, Law. පිළිසකර වාරිකය - renewal slip
Oth. අලුත් කිරීමේ පත - renewal theory
Sta. නවකාර්ය වාදය - renewed bill
Law. අලුත් කළ බිල, Law. පිළිසකළ බිල - renewed note
Law. අලුත් කළ නෝට්ටුව, Law. පිළිසකළ නෝට්ටුව - reniform
a. වෘක්කාකාර - rennet
n. මුහුන් - renormalization
Mat. ප්රතිප්රමතකරණය - renounce
Law. නොහිමියනය කරනවා, vti. සම්බන්ධය ප්රතික්ෂේප කරනවා - renounce absolutely
Law. පරම වශයෙන් නොහිමියනය කරනවා