English Alphabet / Character "R"
- religion philosophy of
Log. ආගම පිළිබඳ දර්ශනය, Log. සමය දර්ශනය - religion psychology of
Psy. ආගම මනෝවිද්‍යාව - religionist
n. භක්තිකයා - religious
a. ආගම් පිළිබඳ වූ, a. ආගමික, a. ආගමික නිකායකට අයත් ... - religious festival
Soc. ආගමික උත්සවය, n. පූජෝත්සවය - religious order
Soc. ශ්‍රමණ ගණය, Soc. ශාසනය, Soc. සසුන - religiously
adv. මහත් භක්තියෙන්, adv. ශ්‍රද්ධාවෙන් - relining
Aes. පිළිපෝරු දැමීම, Aes. පෝරු දැමීම - relinquish
v. අත අරිනවා, v. අත හරිනවා, v. අත්අරිනවා ... - relinquish the office
Law. නිලය අත්හරිනවා