English Alphabet / Character "R"
- rashly
adv. අපරීක්ෂාකාරීව, adv. ඉක්මන් - rashness
Law. අවිචාරවත් බව, n. ඉක්මන්කම - rasp
n. කුපිත කරනවා, n. දැති ලොකු පීර, n. පීරකින් මෙන් සූරනවා ... - rasp file
n. පුල්ලෝරම, Art. රාස්පය - raspberry
n. ඔච්චමට කියන පදයක් - rasping
a. අමිහිරි, a. රළු හඬ ඇති - rat
vi. මීයන් අල්ලනවා, n. මීයා, n. මූෂිකයා - rat bite fever
Med. මී ඩැහි උණ - rat trap
n. මී උගුල, n. මී කතුර, n. මීකතුර - ratable
a. තක්සේරු කළ හැකි