English Alphabet / Character "R"
- rattle barrel
Civ. ශිංජන බෙරය - rattle snake
n. විෂඝෝර අමෙරිකානු නයෙක් - rattling
a. ඉතා හොඳ, a. ඉස්තරම් - rattling box
Civ. ශිංජන බෙරය - raucous
a. කර්කශ, a. රළු හඬ - raunchy
adj. රළු, adj. ලිංගිකව කුප්පන, adj. වාචාල - ravage
vti. ආලාපාළු කරනවා, vti. කොල්ල කනවා, n. නාස්තිය ... - rave
vi. ගෝරනාඩු කරනවා, vi. දොඩවනවා - ravel
vti. පටලවනවා, vti. පටලැවෙනවා - ravel out
vt. අවුල් අරිනවා, vt. ගැටය බේරනවා, vt. ගැටලු ප්රශ්නය බේරනවා