English Alphabet / Character "R"
- ramenta
Bot. සුඹුළු - ramify
vti. අතු විහිදුවනවා, vti. අතු විහිදෙනවා, v. අතු සේ විහිදෙනවා ... - rammer
Civ. තළනය, Civ. මොහොළ - ramming
Civ. තැළීම - ramming blocks
Civ. ප්රතිවර්තිත අරු - ramp
n. ගෝට්ටිය, n. පල්ලම, vti. පස්සා ගාතයෙන් පනිනවා ... - rampage
vi. කලබලයෙන් දුවපැන යනවා, vi. බැණ වදිනවා, n. මහත් කලබලය ... - rampageous
a. කලබල සහිත, a. ගෝට්ටි කරන - rampant
a. ඉවසුම් නැති, a. කෝපයෙන් හැසිරෙන, a. බහුලව පැතුරුණු ... - rampart
n. ආරක්ෂාව, n. තාප්පය, n. පවුර ...