English Alphabet / Character "R"
- rand
n. දකුණු අප්රිකාවේ මුදල් - randia uliginosa
n. ඇත්කුකුරමාන් - random
Psy. අහඹු, a. අහඹු ලෙස, a. ආවාට ගියාට කෙරෙන ... - random access
Oth. අනියම් ප්රවේශය, Acc. සසම්භාවී ප්රවේශය - random access memory
Acc. සසම්භාවී ප්රවේශ මතකය - random access storage
Oth. අනියම් ප්රවේශ ගබඩාකරණය, Acc. සසම්භාවී ප්රවේශ ආචයනය - random at
Acc. අතරින් පතර - random coincidence
Phy. සසම්භාවී සම්පාතය - random component
Sta. සසම්භාවී සංරචකය - random courses
Civ. විසම ගල් වරි