English Alphabet / Character "R"
- rapt
a. නිමග්න, a. ප්රීතියෙන් පිනාගිය - rapt in thought
a. කල්පනාවෙහි ගැලුණු - raptorial
a. කොල්ලකන, a. සොරාගන්නා - rapture
n. අත්යානන්දනය, n. අධික ප්රීතිය, n. ප්රහර්ෂය ... - rapturous
a. ප්රමුදිත - raquet
n. ටෙනිස් පිත්ත - rara avis
n. දුර්ලභ තැනැත්තා, n. දුර්ලභ දේ - rare
a. අරුම, a. කලාතුරකින්, a. කලාතුරකින් සිදුවන ... - rarely
adv. කලාතුරකින් - rareness
n. දුර්ලභත්වය