English Alphabet / Character "R"
- react
vi. අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වනවා, vi. පරස්පරව පවතිනවා, vi. ප්‍රතිඑල වශයෙන් ඇතිවෙනවා ... - reactance
Psy. ප්‍රතිබාධකය, n. ප්‍රතිබාධනය - reactance coupling
Phy. ප්‍රතිබාධන ඈඳුම - reactant
Che. ප්රතික්රියකය - reaction
n. ආපසු ගමන, n. ප්‍රතික්‍රියාව, Psy. ප්රතිගාමීත්වය ... - reaction control
Che. ප්‍රතික්‍රියා පාලනය - reaction equations
Che. ප්‍රතික්‍රියා සමීකරණය - reaction experiment
Psy. ප්‍රතික්‍රියා සම්පරීක්ෂණය, Psy. ප්‍රතිචාර සම්පරීක්ෂණය - reaction formation
Psy. ප්‍රතික්‍රියා සංරචනය, Soc. ප්‍රතික්‍රියා සෑදීම - reaction sensitivity
Che. ප්‍රතික්‍රියා සංවේදිතාව