English Alphabet / Character "R"
- rake off
n. අයථා ගනුදෙනුවකින් ලබාගන්නා කොමිසම හෝ කොටහ - rake out
vt. සෝදිසි කොට සොයාගන්නවා - rake stage
Aes. ආනත වේදිකාව - rakish
a. ඇල වූ, a. මනමාල, a. සල්ලාල - rallentando
n. ක්රමයෙන් වේගය අඩුවන සංගීතය - rally
Soc. ජනහමුව, vti. නැවත රැස් කරනවා, n. පෙළපාළිය ... - rallycross
n. සමාන්ය පාරවල රට හරහා මෝටර් රථ දිවුම් තරගය - ram
vt. ජම්බාර ගහනවා, n. ජම්බාරය, vt. තදකොට ඔබනවා ... - rama ape
Soc. රාම වානරයා - ramadan
n. නෝම්බි කාලය, n. මුස්ලිම්වරුන්ගේ උපවාස සමය