English Alphabet / Character "E"
- examined copy
Law. පරික්ෂා කළ පිටපත, Law. පිරික්සූ පිටපත - examinee
n. අයදුම්කරුවා, n. විභාගයට පෙනීසිටින්නා - examiner
n. පරීක්ෂක, n. පරීක්ෂකයා, Law. පිරික්සන්නා ... - example
n. ආදර්ශය, n. උදාහරණය, n. උපහැරණය ... - exasperate
vt. අවුස්සනවා, vt. කුපිත කරනවා - exasperation
n. බලවත් කෝපය - exc
Aes. ප්රකාශක - excavate
vt. කණිනවා, vt. හාරනවා - excavation
Aes. කැණීම, n. හෑරීම, n. හෑරූ කූහරය - exceed
Law. අතික්රමණය කරනවා, v. ඉක්මවනවා, vti. ඉක්මවා යනවා ...