English Alphabet / Character "E"
- executed bond
Law. ලියා අත්සන් කළ බැඳුම්කරය, Law. සහසන් කළ බැඳුම්කරය, Law. හස්තාංකනය කළ බැඳුම්කරය - executer
n. වධකයා - executing party
Law. සහසන් කරන පක්ෂය - execution
Law. ඇස්කීසි කිරීම, Soc. ඇස්කීසි කිරීම්, n. ඉටු කිරීම ... - executioner
n. අලුගෝසුවා, Soc. අළුගෝසුවා, Soc. ගහලයා ... - executive
a. කාරක, n. කාරක මණ්ඩලය, Law. පාලක ... - executive body
Law. විධායක කායය, Acc. විධායක මණ්ඩලය - exegesis
n. අර්ථ විවරණය - exemplar
n. ආදර්ශය, n. නිදර්ශනය - exemplary
Log. ආදර්ශ, a. ආදර්ශවත්