English Alphabet / Character "E"
- exact
a. අඩුවැඩි නැති, a. තතු, Log. තථ්‍ය ... - exactitude
n. යථාර්ථතාව, n. සම්පූර්ණ එකඟත්වය, n. සම්පූර්ණයෙන්ම නිවැරදිබව - exactly
adv. කිසිත් අඩුවැඩි නැතිව, adv. ටක්කෙට, adv. තත්වාකාරයෙන් ... - exactness
n. යථාර්ථතාව, Aes. යථාවිධිත්වය, n. සම්පූර්ණ එකඟත්වය ... - exaggerate
v. එක දෙක කරනවා, vt. වැඩිකොට කියනවා, vt. වැඩිකොට දක්වනවා - exaggerated
a. නොවුවමනා, a. වැඩිකොට කියනලද - exaggeration
n. අතිශයෝක්තිය, n. බේගලය - exaggeration in scale
Geo. පරිමාණ විශාලනය - exalt
vt. උතුම් බවට පමුණුවනවා, vt. උසස් බවට පමුණුවනවා, vt. ප්‍රශංසා කරනවා ... - exaltation
n. උච්චභාවය, Che. උත්කර්ෂණය, n. උත්කර්ෂය ...