English Alphabet / Character "E"
- eye lash
n. අක්ෂිපක්ෂ්මය, n. ඇස්පිල්ල, n. ඇස්පිහාටුව ... - eye let
n. පුඩුව, n. සිදුර - eye lid
n. පක්ෂ්මය - eye salve
n. නේත්රාංජනය - eye shield
Art. ඇස් පලිහ, Civ. ඇස් රැක්ම - eye spot
Bot. අක්ෂි ලපය - eye vane
Sur. දක්න පෙත්ත - eyebrow
Med. ඇස් බැම, n. ඇස්බැම, n. භ්රෑ - eyefly
n. කෝඳුරුවා - eyeful
n. ඇසට ඉතා ප්රිය පුද්ගලයෙක්, n. ඇසට වැටුණු යමක්, n. නොසෙල්වෙන බැල්ම