English Alphabet / Character "E"
- even though
conj. එභෙමම වුවත්, adv. එසේ ද වුවත් - evening
n. අපරභාගය, n. අවසාන කාලය, n. රාත්රිකාලයෙහි පවත්වන උත්සවය ... - evening air
n. සවල නල - evening dress
n. රූ කෑමට අඳින විශේෂ ඇඳුම - evening star
n. ඉරබටු තරුව - evening sun
n. මළ ඉර - evenly
adv. එක මට්ටමට, adv. එක සමානව - evenness
n. සමතලාබව, n. සමබව - event
n. උත්සවයක අංකයක්, n. ප්රතිඑලය, n. වැදගත් සිදුවීම ... - event particle
Log. සිද්ධි අංශුව