English Alphabet / Character "E"
- everywhere
adv. පුරා, adv. සර්වත්ර, adv. හැම තැනම - evict
Law. පහකරනවා, vt. පිට දමනවා, Law. පිටමංකරනවා ... - eviction
Eco. නෙරපීම, Acc. පහකිරීම, Acc. පිටමංකිරීම ... - evidence
st. සාක්කි, n. සාක්කිය, n. සාක්ෂ්යය ... - evidence aliunde
Law. අන්යස්මාත් සාක්ෂ්යය - evidence de bene esse
Law. බැහැරදී ලත් සාක්ෂ්යය, Law. සමේෂණයට පෙර උසාවියෙන් බැහැරදී ලබන සාක්ෂ්ය - evidence of character
Law. චරිතය පිළිබඳ සාක්ෂ්යය - evidence of intention
Law. චේතනාව පිළිබඳ සාක්ෂ්යය - evidence of motive
Law. අභිප්රාය පිළිබඳ සාක්ෂ්යය - evidence on commission
Law. අධිකාරය පිට සාක්ෂ්යය