English Alphabet / Character "E"
- euchre
n. ඇමරිකානු කාඩ් සෙල්ලමක් - euclid
n. ය්යුක්ලිඩ් ගේ රේඛගණිත ශාස්ත්රය - euclidean
Log. යුක්ලිඩියානු - euclidean algorithm
Mat. යුක්ලිඩ් ඇල්ගොරිතම - eulogist
n. වන්දි භට්ටයා - eulogistic
a. ප්රශංසාත්මක - eulogize
vt. ප්රශංසා කරනවා, vt. වර්ණනා කරනවා - eulogy
n. අභිනන්දනය, n. ප්රශංසාව, n. ප්රශස්තිය ... - eunuch
n. කප්පාදු කරනලද තැනැත්තා, a. නපුංසක, n. නපුංසකයා ... - euphemism
n. ආරූඩ නාමය, n. මෘදූක්තිය, Aes. සුලාපය ...