English Alphabet / Character "R"
- resign
v. අස් වෙනවා, v. අහක් වෙනවා, v. ඉල්ලා අස් වෙනවා ... - resignation
n. අස්වීමේ ලියවිල්ල, n. ඉල්ලා අස්වීම, n. ඉවසීම ... - resignation of office
Law. නිලයෙන් ඉල්ලා අස්වෙනවා - resigned
a. ඉවසිලිවන්ත, a. යටහත් පහත් - resilient
a. පහසුවෙන් ඇදෙන, a. පහසුවෙන් නැමෙන, a. ප්රත්යාස්ථ - resin
n. ගස්වලින් වෑභෙන ලාටු, n. දුම්මල, n. බිම් දුම්මල ... - resinous
Psy. අරාලීය, a. දුම්මල සහිත, Che. රෙසින් - resins
Med. මැලියම්, Med. රෙසින්, Med. ලහ - resist
Phy. ප්රතිරුද්ධ කරනවා, Mat. ප්රතිරෝධ කරනවා, Mat. ප්රතිරෝධ වෙනවා ... - resistance
n. ප්රතිරෝධය, n. බලපෑම, Law. විරුද්ධකම් පෑම ...