English Alphabet / Character "E"
- extended protest
Law. දීර්ඝ කළ විරෝධතාව, Law. විතත විරෝධතාව - extended real number system
Mat. විස්තෘත තාත්වික සංඛ්‍යා පද්ධති - extended returnable date
Law. දීර්ඝ කළ ආපසු දියයුතු දිනය, Law. විතත ආපසු දිය යුතු දිනය - extension
n. එකතු කරන ලද්ද, Phy. දිගුව, Law. දීර්ඝකිරීම ... - extensional
Soc. විතති - extensive
a. පතර, Civ. පතළ, Sur. පුළුල් ... - extensive air showers
Phy. පතළ වා වැසි - extensive cultivation
Eco. විස්තීරණ වගාව, Sta. විස්තීර්ණ වගාව, n. විස්තෘත වගාව - extensive interpretation
Law. ලිහිල් අර්ථ විවරණය - extensive magnitude
Log. විස්තෘත මහත්වය