English Alphabet / Character "E"
- expressly
adv. විශේෂයෙන්ම - expulsion
n. අපහරණය, Sta. නෙරපීම - expulsion fuse
Ele. බැහැවුම් විලායකය - expulsion order
Law. නෙරපීම් නියෝගය - expunge
Law. අපශෝධනය කරනවා, vt. කටුගානවා, vt. ලියවිල්ලෙන් ඉවත් කරනවා - expurgate
vt. ඉවත් කරනවා, Law. ප්‍රශෝධනය කරනවා, Aes. පාවනය ... - expurgated
a. ඉවත් කළ - expurgation
n. ඉවත් කිරීම, Law. ප්‍රශෝධනය, Law. පාවනය - exquisite
a. ඉතා ප්‍රණීත, a. උත්කෘෂ්ට, a. විශිෂ්ට - extant
a. වර්තක, a. වර්තමාන, Bot. විද්‍යමාන ...