English Alphabet / Character "E"
- explorer
n. ගවේශකයා, n. ගවේෂක - exploring coil
Ele. ගවේෂණ දඟරය - exploring party
Sur. ගවේෂණ කණ්ඩායම - explosion
n. තර්කය බිඳ භෙළීම, Mng. පිපිරීම, n. මහ හඬ්න් පිපිරීම ... - explosion spectrum
Che. ස්ඵෝටන වර්ණාවලිය - explosive
Phy. පිපිරුම්, a. පුපුරණ, a. පුපුරන ... - explosives
Soc. පුපුරන ද්‍රව්‍ය, Soc. ස්ඵෝටක - exponent
n. ගණිතයෙහි ඝාතය, Mat. ඝාතය, n. දර්ශකයා ... - exponential
Mat. ඝාතය, Mat. ඝාතීය - exponential absorption
Phy. ඝාතීය අවශෝෂණය