English Alphabet / Character "E"
- exports
Soc. අපනයන, Eco. අපනයන භාණ්ඩ, Soc. නිර්යාත ... - expose
vt. අනාවරණය කරනවා, Law. අනාවෘත කරනවා, vt. එළිදරවු කරනවා ... - exposed
a. අනාවෘත, a. ප්‍රසිද්ධියේ තබා ඇති, a. මුවහවක් නැති - exposing food for sale
Law. විකුණන ආහාර අනාවෘත ව තැබීම - exposition
Aes. අනාවරණය, Law. අර්ථ විග්‍රහය, n. ප්‍රකරණය ... - expostulate
vi. තර්ක කරනවා, vi. නොකැමැත්ත ප්‍රකාශ කරනවා, vi. වරද පෙන්වා දෙනවා - exposure
n. අනාවරණය, n. නිරාවරණය, n. ප්‍රසිද්ධියේ තැබීම ... - expound
vt. ව්‍යාඛ්‍යා කරනවා, vt. විස්තර විභාග දක්වනවා - expresed
a. ප්‍රකාශිත - express
n. අති ශ්රීඝ්ර දුමි්රය, a. ඉක්මන්, a. ඒකාන්ත ...