English Alphabet / Character "E"
- economic progress
Eco. ආර්ථික ප්‍රගතිය - economic rent
Eco. ආර්ථික බදු කුලිය - economic surplus
Eco. ආර්ථික අතිරික්තය - economic system
Soc. ආර්ථික ක්‍රමය, Soc. ආර්ථික පද්ධතිය - economic trend
Eco. ආර්ථික උපනතිය - economic unit
Geo. ආර්ථික ගණය - economical
a. පිරිමසා වියදම් කරන, a. සකසුරුවම් සහිත - economics
n. අර්ථශාස්ත්රය, n. ආර්ථික විද්‍යාව, Psy. ආර්ථිකය ... - economies internal
Acc. අභ්‍යන්තර පිරිමැසුම් - economise
v. පිරිමසනවා