English Alphabet / Character "E"
- earth pillar
n. බූ ටැඹ, Geo. භූ ටැඹ - earth quake
n. භූමිකම්පාව - earth slip
Civ. නාය යෑම - earth structure of
Geo. පෘථිවි නිර්මාණය, Geo. භූ ව්‍යුහය - earth wire
Phy. බිම් කම්බිය - earth work
n. පසින් තැනූ ප්‍රාකාරය, n. පසින් තැනූ බැම්ම - earth worm
n. ගැඩවිලා - earthing
Ele. බිම් ගන්නන, Phy. බිම් ගැන්නීම, Art. භූගත කිරිම - earthling
n. පෘථිවි වාසියා, n. පොලෝවැසියා - earthly
a. ඓහලෞකික, a. ඝන, a. ද්‍රව්‍යමය ...