English Alphabet / Character "E"
- economy of thought principle of
Log. මිතව්යය චින්තන මූලධර්මය - economy planned
Eco. සැකසූ ආර්ථිකය, Acc. සැළසුම් කල ආර්ථිකය - ecorated
a. සැදි, a. සැදී - ecstasy
Soc. ආනන්දය, n. ධ්‍යාන සුවය, Log. ධ්‍යානසුඛය ... - ecto
Med. බහි - ectomorphy
Soc. දදය, Psy. බහීරූපය - ectomy
Med. විච්ඡේදනය - ectype
Aes. පිටපත - eczema
Med. එක්සිමා, n. කඩුවේගන්, n. දදය ... - edam
n. ඕලන්දයේ වටකුරු කේජු