English Alphabet / Character "E"
- eclectioism
Log. සාරසංග්‍රහවාදය - eclipse
vt. අඳුරේ භෙළනවා, vt. අපකීර්තියට පමුණවනවා, n. ඉර රාහු ඇල්ලීම ... - eclipse annular
Geo. වලයාකාර ග්‍රහණය - eclipse lunar
Geo. චන්ද්‍ර ග්‍රහණය - eclipse of the moon
n. චන්ද්‍රග්‍රහණය - eclipse partial
Geo. අර්ධ ග්‍රහණය - eclipse solar
Geo. සූර්ය ග්‍රහණය - eclipse total
Geo. පූර්ණ ග්‍රහණය - ecoction
n. කෂාය - ecology
n. පරිසර විද්‍යාව, Soc. පරිසරවිද්‍යාව, n. පාරිස්ථිකවිද්යාව ...