English Alphabet / Character "D"
- dishonest
a. කුටිල, a. කුහක, a. වංක - dishonesty
Law. වංක භාවය, n. වංකභාවය, n. වඤ්චාව - dishonor
Eco. අගරු කරනවා, vt. අගෞරව කරනවා, n. අපකීර්තිය - dishonored bill
Law. අගරු කළ බිල, Law. නිගරු කළ බිල - dishonour
Eco. අගරු කරනවා, Eco. අගරුව, vt. අගෞරව කරනවා ... - dishonour a bill
Law. අගරු කරනවා, Law. නිගරු කරනවා - dishonourable
a. නින්දිත, a. නොවැදගත් - disillusion
vt. මුළාවෙන් මිදෙනවා - disillusionment
Soc. බ්රමනිවෘත්තිය, n. මුළාව දුරු කිරීම - disinclination
n. අමනාපය, n. නොකැමැත්ත, Law. විනතිය