English Alphabet / Character "D"
- discoloured
a. අවර්ණ, a. දුර්වර්ණ, a. විවර්ණ - discomfit
vt. අදහස් ව්‍යර්ථ කරනවා, vt. අමාරුවෙහි භෙළනවා, vt. පරදවනවා - discomfiture
n. චකිතය, n. චිත්ත වික්ෂේපය, n. පරාජය - discomfort
n. අඑාසුව, n. අපහසුව, n. අස්වැසිලි නැතිබව ... - discompose
vt. අවුල් කරනවා, vt. කලබල කරනවා, vt. කලඹනවා ... - discomposure
n. නොසන්සුන්බව, n. සිත කැළඹීම - disconcert
vt. අදහස් අවුල් කරනවා, n. අවුලට පත්වීම, vt. කලබලයට පත් කරනවා ... - disconnect
Ele. විබඳිනවා, Ele. විබැඳුම, vt. විසන්ධි කරනවා ... - disconnected
a. විසන්ධි කළ - disconnection
Ele. විබැඳුම