English Alphabet / Character "D"
- disembarkation
n. ගොඩබැසීම, n. ගොඩබෑම - disembarrass
vt. අමාරුවකින් මුදනවා, vt. නිදහස් කරනවා - disembarrassment
n. අමාරුවකින් මිදීම, n. නිදහස් කිරීම - disembodied
a. අශාරීරික - disembody
vt. ශරීරයෙන් වෙන් කරනවා, vt. හමුදාව විසුරුවා හරිනවා - disembowel
vt. බඩවැල් ඉවත් කරනවා - disenchant
vt. මුළාවීම්වලින් මිදෙනවා - disengage
vt. ගළවනවා, vt. නිදහස් කරනවා, vt. මුදනවා ... - disengaged
a. නිදහස්, a. නොබැඳුණු, a. වැඩක නොයෙදුණු - disengaging clutch
Civ. වියෙදම් ක්ලච්චය