English Alphabet / Character "D"
- discount
Law. අවමිල කරනවා, n. වට්ටම, st. වට්ටම් ... - discount at a
Law. අවමිලට - discount trade
Acc. වෙළඳ වට්ටම්, Law. වෙළෙඳ වට්ටම, Eco. වෙළෙඳ වට්ටම් - discountenance
vt. අධෛර්ය්ය කරනවා, vt. ආධාර නොදී සිටිනවා - discounts
Mat. වට්ටම් - discourage
v. අධෙර්ය කරනවා, vt. අධෛර්ය කරනවා, vt. කලකිරවනවා ... - discouragement
n. අධෙර්යය, n. අධෛර්ය කිරීම, n. පසුබට කිරීම - discourse
n. අනුශාසනාව, n. කථාව, n. දේශනය ... - discourteous
a. අගෞරව සහිත, a. අවිනීත, a. නොහික්මුණු - discourtesy
n. අගෞරවය, n. ගරුසරු නැති බව