English Alphabet / Character "D"
- dispersed
Che. අපකිරණ, a. තැන් තැන්වල පිහිටි - dispersed phase
Che. අපකිරණ කලාපය - dispersed settlements
Geo. විසිරුණු ජනාවාස - dispersion
Psy. අපකිරණය, Soc. විසරණය, Mat. විසිරීම - dispersion medium
Che. අපකිරණ මාධ්‍යය - dispirited
a. අධෛර්යයට පත්, a. මලානික වූ - displace
vt. අවුල් කරනවා, vt. ඉවත් කරනවා, vt. තනතුරෙන් වෙනස් කරනවා ... - displacement
Acc. අවතැන්වීම, n. ජලෝත්පීඩනය, n. තනතුරු මාරු කිරීම ... - displacements
Med. විස්ථාපනය - display
n. ප්‍රදර්ශනය, vt. ප්‍රදර්ශනය පිණිස තබනවා, v. පානවා ...