English Alphabet / Character "D"
- despot
n. අනුකම්පා රහිත තැනැත්තා, Law. පරම බලධාරී පාලකයා, n. සාහසිකයා ... - despotic
a. අත්තනෝමතික, a. සෛවරී, a. හිතුමතයේ ක්රියා කරන - despotism
Soc. ඒකාධිපත්යය, Law. පරම බලධාරිත්වය, n. බලාත්කාරකම ... - dessert
n. අතුරුපස, n. අවුළු, n. අවුළුපත් - destination
n. කල්තියා නියම කිරීම, Law. ගමනස්ථානය, n. ගමනාන්තය ... - destined
a. නියත, a. නියමිත - destiny
n. ඉරණම, n. දෛවය, n. නියමය - destitute
a. අනාථ, a. අපිළිසරණ, a. අසරණ ... - destitute person
n. අනාථයා - destitution
n. අසරණභාවය, n. දිළිඳුකම